• August 5, 2020

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ප්‍රසිද්ධියේ කහ නාගත් භික්ෂුව රට හමුවේ සමාව අයැදි

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් …

දිවා රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා. පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය …

“සිංහල ඡන්ද කැඩෙනවා යැයි දෙස් දෙවොල් තියන්නනි, ඔබලා ඉපදී ඇත්තේ මහා බ්‍රහ්මයාගේ පාදාන්තයෙන්ද? විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින්ද?”

ඔහු ජාතික අපේක්ෂකයා ලෙසින් ජනතා වේදිකාවට ගොඩ වන විට ඔහුගේ පසුබිමෙහි වූයේ වැඩවසම් වළව්වක අනුරුවක් නොව සිංහ ධජ පතාකයන්ය. ඔහුව ජනතාභිෂේකයට හඳුන්වා දීමට වේදිකාවට කැඳවාගෙන එන විට ඔහු හා කැටුව ආවේ …

ඇත්තටම කවුද දේශප්‍රේමියා?

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශයට ප්‍රේම කිරීම දේශප්‍රේමය ලෙසින් බොහෝ දෙනා හඳුන්වති. වැදගැම්මක් නැති හේතු නිසා මරන්නට හා මැරෙන්නට ඇති කැමැත්ත දේශප්‍රේමය වන බව නොබෙල් ත්‍යාගලාබී බර්ට්‍රන්ඩ් රසල් නම් වූ දාර්ශනිකයාගේ අදහසයි. …

ජෙනරාල් සේනානායක ඉලක්ක කරගෙන මුද්‍රණය කළ පොහොට්ටු මඩක් මාට්ටු!

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉලක්ක කරගෙන පොදුජන පෙරමුණ කාර්යාලයක මුද්රණය කොට බෙදා හැරීමට නියමිත මඩ පත්‍රිකා කිහිපයක ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබේ. “ජෙනරාල් සේනානායක ඩුබායි හී දී රැකියාව කල ආයතනයෙන් මුදල් …

මහානායක හිමිවරුන්ගේ සහ කාඩිනල්තුමන්ගේ ආශිර්වාදයෙන් ජාතික අපේක්ෂක ලෙස මහා කළු සිංහලයා?

නොවැම්බර් මස 16 දිනට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් මහානායක හිමිපාණන් වහන්සෙලාගේ සහ කාඩිනල් හිමිපාණන් ඇතුලු අනෙකුත් ආගමික නායකයන්ගේද ආශිර්වාදය ඇතිව “මහා කළු සිංහලයා” වැනි ශක්තිමත් අපේක්ෂකයෙකු පොදු …

අපරාධ නඩු ඇති අය එපා! මහනායක හිමිවරු ඇතුලු ආගමික නායකයන්ගෙන් ජනාධිපතිවරණ අපේක්ෂක නිර්ණායක ලැයිස්තුවක්!

රටේ ජනතාව මුලා කර දමමින් හැමදාමත් දේශපලකයන් සිදු කරන අත්තනෝමතික ක්‍රියාකලාපයන් ප්‍රතික්ෂේප කොට දෑත් පිරිසිදු අපේක්ෂකයෙක් මේ අවස්ථාවේදී රටේ නායකත්වයට පත් විය යුතු බව දන්වමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ප්‍රධානව ආගමික නායක …

ආචාර්ය අජිත් කොලොන්නේ සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කරයි..!

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක් වූ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන වෘත්තීයවේදීන් දෙදෙනාගේ නම් සිය ජනාධිපති ධුර …

මේ එදා යාපනය තරුණ සංගමය කළ විප්ලවය නැවත අරඹන්නට කාලයයි!

පසුගිය සැප්තැම්බර් 01 දා ගම්පහ ප්‍රදේශයේ පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ ජනතා සමුළුවකදී එම ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාධරයෙකු වන තරිඳු ගුණතිලක මහතා විසින් දේශපාලන ක්‍රියාධරයෙක් විසින් මෙතෙක් සිදු කළ විශිෂ්ඨතම දේශනයක් සිදු කළා. …