• October 31, 2020
0 Comments

බෙදා හරින්න

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉලක්ක කරගෙන පොදුජන පෙරමුණ කාර්යාලයක මුද්රණය කොට බෙදා හැරීමට නියමිත මඩ පත්‍රිකා කිහිපයක ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබේ.

“ජෙනරාල් සේනානායක ඩුබායි හී දී රැකියාව කල ආයතනයෙන් මුදල් හොරකම් කළා!” , “ජෙනරාල් හමුදාවෙන් මුදල් වංචා කළා!” , “ජෙනරාල් සේනානායක හමුදා මුදලින් රට සවාරි ගැසුවා!”, “ජෙනරාල් සේනානායක සටනේදි වෙඩිල්ලක්වත් තියා නෑ” ආදිය සටහන් කළ එම පත්‍රිකා කිහිපය පොහොට්​ටු කාර්යාලයේ සේවය කරනා සේවකයෙකු විසින් මාධ්‍ය වෙත යොමු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares