• October 28, 2020

කොපමණ මඩ ගල් මුල් එල්ල වුණත්, ජනතාව කෙරෙහි ඇති ප්‍රේමය වෙනස් වෙන්නේ නෑ! -විමල් කැටිපෙආරච්චි-

මහ මැතිවරණයෙන් පසුව තමන් විසින්ම තමන්ව ප්‍රශ්න කෙරෙනා ස්වයං විවේචනාත්මක වැඩසටහනක් “ඉතිං ඊට පස්සේ..” යනුවෙන් මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ඔහුගේ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ නිකුත් කොට ඇත. ඔහු විසින් ස්වාධීන රූපවාහිනියේ …

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ප්‍රසිද්ධියේ කහ නාගත් භික්ෂුව රට හමුවේ සමාව අයැදි

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් …

ජෙනර​ල් මහේෂ් සේනානායකට පොහොට්ටු හිතවාදියෙකුගෙන් එල්ල වූ සජිවි වාග් ප්‍රහාර​ය (VIDEO)

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා සමඟ තරුණ කණ්ඩායම් කිහිපයක් සිදුකල සජීවී සංවාදයක් අතරතුරේදී ගෝඨාභය රාජපක්ෂ හිතවාදි හිටපු ලේක් හවුස් මාධ්‍යවේදියෙකු විසින් ජෙනරල් සේනානායක මහතා හට කීප අවස්ථාවකදීම වාග් ප්‍රහාරයන් එල්ල කරනු …

මහේෂ් කෝච්චියෙන් උතුරේ ජනතාව හමුවීමට යයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා දුම්‍ රියෙන් යාපනය බලා පිටත්ව ගොස් ඇත. එම ගමනේ ඡායාරූප පහතින්:

මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද – නිල්, රතු, කොළ වලට ආයෙමත් රැවටෙනවද ඔබ තීරණය කරන්න.

ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ (22දා) ජාතික ජනතා …

ඔහු හමුදා සොල්දාදුවෙකු නොව, මිනිස් සොල්දාදුවෙකි!

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවේ …

රනිල්, මහින්ද, චන්ද්රිකා රහස් හමුව​ක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක අතර ඉතාමත් රහසිගත හමුවක් පසුගිය දිනෙක පවත්වා තිබෙනවා. මේ හමුව පැවැත්වී තිබෙන්නේ චන්ද්රිකා බණ්ඩාරනායකට හිමි කොළඹ පිහිටි නිවෙසකදීයි. ශ්‍රී …