• October 31, 2020
0 Comments

බෙදා හරින්න

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා සමඟ තරුණ කණ්ඩායම් කිහිපයක් සිදුකල සජීවී සංවාදයක් අතරතුරේදී ගෝඨාභය රාජපක්ෂ හිතවාදි හිටපු ලේක් හවුස් මාධ්‍යවේදියෙකු විසින් ජෙනරල් සේනානායක මහතා හට කීප අවස්ථාවකදීම වාග් ප්‍රහාරයන් එල්ල කරනු ලැබ තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන වාර්ථා සම්බන්ධයෙන් කෝපාවිශ්ඨ ව එම පුද්ගලයා ප්‍රශ්න විමසීම් කොට ඇති අතර තරුණ තරුණියන්ගේ සියලුම ප්‍රශ්න සඳහා තනිව​ම ඍජු පිලිතුරු ලබා දුන් මහේෂ් සේනානායක මහතා අදාල පොහොට්ටු හිතවාදියාගේ වාග් ප්‍රහාරය සාර්ථකව පාලනය කරගෙන තිබේ.

බොහෝ දෙනෙකුගේ මතය නම් මෙය ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුර විසින් මහේෂ් සේනානායක මහතාව කුපිත කරවීමට සිදුකළ අසාර්ථක උත්සහයක් බවයි.

එම වීඩියෝව මෙතැනින්:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares