• August 5, 2020
0 Comments

බෙදා හරින්න

අද දින (නොවැම්බර් 11) Sirasa Tv විශේෂ සටන වැඩසටන සඳහා ජනපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වීමට නියමිත අතර ඔහු පමණක් සහභාගී වන එම විශේෂ වැඩසටහන තුලදී හිටපු හමුදාපතිවරයා විසින් සමස්ථ දේශපාලනයම උඩුයටිකුරු වන විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට නියමිත බව ජාතික ජනතා පක්ෂයේ (NPP) ආරංචි මාර්ග පවසයි. අද රාත්‍රියේ සිදුකරනා මෙම අනාවරණයෙන් පසුව ජනපතිවරණ වේදිකාවේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බවට එම පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගෙන් තොරතුරු වාර්ථා වේ.

ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වන එම සජීවී “සටන” වැඩසටහන අද (Nov.11) රාත්‍රී 10.30 සිට සිරස TV ඔස්සේ විකාශනය වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

ජාතික අපේක්ෂක මහේෂ් සේනානායක සහභාගී වන විශේෂ සටන සජීවී සංවාදය නොවැම්බර් 11 සඳුදා රාත්‍රී 10.30 සිට සිරස TV ඔස්සේ..

Posted by National Peoples Movement – NPM on Sunday, November 10, 2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares