• November 27, 2020
0 Comments

බෙදා හරින්න

ජනපති ගෝඨාභය රාජපක්ශ මහතාගේ උපදේශකත්වය අනුව උමංදාව ආශ්‍රමයත්, කොළඹ ගංගාරාමයත් එක්ව දිවයින පු​රා මත් ද්රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් සොයා ඔවුන්ව මුදවා ගැනීමට නවතම මෙහෙයුමක් ආරම්භ කොට ඇත. උඩුවේ ධම්මාලෝක හිමි සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම මෙහෙයුමට අනුයුක්තව කටයුතු කිරීමට නියමිතය. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා වෙසෙන මත්කුඩු වලට ඇබ්බැහි වූවන් සොයා මෙහෙයුම් දියත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares