• November 27, 2020
0 Comments

බෙදා හරින්න

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙම භික්ෂුව හමුවට ගොස් ප්‍රශ්න කිරීම හමුවේ එ හිමි නම මෙලෙස සමාව ඉල්ලීම සිදු කොට තිබේ. එම වීඩියෝව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares