• October 28, 2020
0 Comments

බෙදා හරින්න

මහ මැතිවරණයෙන් පසුව තමන් විසින්ම තමන්ව ප්‍රශ්න කෙරෙනා ස්වයං විවේචනාත්මක වැඩසටහනක් “ඉතිං ඊට පස්සේ..” යනුවෙන් මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ඔහුගේ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ නිකුත් කොට ඇත.

ඔහු විසින් ස්වාධීන රූපවාහිනියේ සිදුකළ “Over the shoulder” වැඩසටහනේ හැඩය ගත් මෙම විශේෂාංගය තුළදී විමල් කැටිපෙආරච්චි තමන් විසින්ම තම මැතිවරණ මෙහෙයුම සහ මාලිමාවේ සමස්ථ ක්‍රියාන්විතය ගැන ප්‍රශ්න කිරීම් රැසක් සිදු කෙරෙනු ලැබුවා.

පර්යේෂණ සහ සමගිය යන දෙවැදෑරුම් මාර්ගය ඔස්සේ වාමවාදී කණ්ඩායම් ඉදිරියේදී පැමිණෙන අභියෝගයන් ජයගත යුතුව ඇතැයි සඳහන් කළ ඔහු, මෙතෙක් ආ ගමන් මග කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැති බවද අවධාරණය කළා.

එම වීඩියෝව පහතින්:

ඉතින් ඊට පස්සෙ ? කොළඹට කැටිපෙ ඔබ අමතයි !

ඉතින් ඊට පස්සෙ ?කොළඹට කැටිපෙ ඔබ අමතයි !

Posted by Wimal Ketipearachchi on Saturday, August 15, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares