• August 5, 2020

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ප්‍රසිද්ධියේ කහ නාගත් භික්ෂුව රට හමුවේ සමාව අයැදි

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් …

දිවා රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා. පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය …

ජනපතිවරණයේ අවසන් සටන් කරුවන් දෙදෙනා ගෝඨාභය සහ ???

පසුගිය දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාව යටත් කරගෙන තිබුණේ දේශපාලන පවුල් දෙකක් විසිනි. ඒ හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක පවුලත්, මැදමුලන වලව්වේ රාජපක්ෂ පවුලත් ය. අප සියලුදෙනා ඔවුන්ගේ රැඟුම් බලමින් සිටි යටහත් පහත් පුරවැසියෝ වීමු. අරගලයකින් පසු 1948 දී බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ගැලවී ප්‍රජාතන්‍ත්‍රවාදී නිදහසක් ලැබූවද, ඉන්පසුවත් අප අත්වින්දේ තාත්තාගෙන් දුවට, පුතාට, බිසවට, පවුලේ සාමාජිකයින්ට බලය යන, රජ පවුල් අතර පමණක් හුවමාරු වන දේශපාලන ක්‍රමයකි.