• August 9, 2020

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ප්‍රසිද්ධියේ කහ නාගත් භික්ෂුව රට හමුවේ සමාව අයැදි

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් …

දිවා රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා. පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය …

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ජනපතිවරණයේ අවසන් සටන් කරුවන් දෙදෙනා ගෝඨාභය සහ ???

පසුගිය දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාව යටත් කරගෙන තිබුණේ දේශපාලන පවුල් දෙකක් විසිනි. ඒ හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක පවුලත්, මැදමුලන වලව්වේ රාජපක්ෂ පවුලත් ය. අප සියලුදෙනා ඔවුන්ගේ රැඟුම් බලමින් සිටි යටහත් පහත් පුරවැසියෝ වීමු. අරගලයකින් පසු 1948 දී බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ගැලවී ප්‍රජාතන්‍ත්‍රවාදී නිදහසක් ලැබූවද, ඉන්පසුවත් අප අත්වින්දේ තාත්තාගෙන් දුවට, පුතාට, බිසවට, පවුලේ සාමාජිකයින්ට බලය යන, රජ පවුල් අතර පමණක් හුවමාරු වන දේශපාලන ක්‍රමයකි.

අද සිරස සටනේදී ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් සමස්ථ ශ්‍රී ලංකා දේශපාලනයම උඩුයටිකුරු වන හෙළිදරව්වක්

අද දින (නොවැම්බර් 11) Sirasa Tv විශේෂ සටන වැඩසටන සඳහා ජනපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වීමට නියමිත අතර ඔහු පමණක් සහභාගී වන එම විශේෂ වැඩසටහන තුලදී හිටපු හමුදාපතිවරයා විසින් සමස්ථ …

නාගා-ඕශල-ඉසුරු-ඉරාජ්ගේ ජනතා ව්‍යාපාරය දිය කර හැර අහවලා රජ කරවීමේ ප්‍රයත්නය

2018 දෙසැම්බරයේදී ජාතික ජනතා ව්‍යාපාරය නමින් ජනතා සංවිධානයක් බිහි වීම දෙස අපි නිහඬව බලාපොරොත්තු සහගතව බලා සිටියෙමු. එයට විවිධ සංවිධාන රැසක් එ වූයේ පවතින දූෂිත ක්‍රමවේදයට එරෙහිව සටන් කිරීමටය. පසුව එයට …

ජෙනර​ල් මහේෂ් සේනානායකට පොහොට්ටු හිතවාදියෙකුගෙන් එල්ල වූ සජිවි වාග් ප්‍රහාර​ය (VIDEO)

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා සමඟ තරුණ කණ්ඩායම් කිහිපයක් සිදුකල සජීවී සංවාදයක් අතරතුරේදී ගෝඨාභය රාජපක්ෂ හිතවාදි හිටපු ලේක් හවුස් මාධ්‍යවේදියෙකු විසින් ජෙනරල් සේනානායක මහතා හට කීප අවස්ථාවකදීම වාග් ප්‍රහාරයන් එල්ල කරනු …

මහේෂ් කෝච්චියෙන් උතුරේ ජනතාව හමුවීමට යයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා දුම්‍ රියෙන් යාපනය බලා පිටත්ව ගොස් ඇත. එම ගමනේ ඡායාරූප පහතින්:

මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද – නිල්, රතු, කොළ වලට ආයෙමත් රැවටෙනවද ඔබ තීරණය කරන්න.

ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ (22දා) ජාතික ජනතා …

රනිල්, මහින්ද, චන්ද්රිකා රහස් හමුව​ක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක අතර ඉතාමත් රහසිගත හමුවක් පසුගිය දිනෙක පවත්වා තිබෙනවා. මේ හමුව පැවැත්වී තිබෙන්නේ චන්ද්රිකා බණ්ඩාරනායකට හිමි කොළඹ පිහිටි නිවෙසකදීයි. ශ්‍රී …

“සිංහල ඡන්ද කැඩෙනවා යැයි දෙස් දෙවොල් තියන්නනි, ඔබලා ඉපදී ඇත්තේ මහා බ්‍රහ්මයාගේ පාදාන්තයෙන්ද? විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින්ද?”

ඔහු ජාතික අපේක්ෂකයා ලෙසින් ජනතා වේදිකාවට ගොඩ වන විට ඔහුගේ පසුබිමෙහි වූයේ වැඩවසම් වළව්වක අනුරුවක් නොව සිංහ ධජ පතාකයන්ය. ඔහුව ජනතාභිෂේකයට හඳුන්වා දීමට වේදිකාවට කැඳවාගෙන එන විට ඔහු හා කැටුව ආවේ …

ඇත්තටම කවුද දේශප්‍රේමියා?

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශයට ප්‍රේම කිරීම දේශප්‍රේමය ලෙසින් බොහෝ දෙනා හඳුන්වති. වැදගැම්මක් නැති හේතු නිසා මරන්නට හා මැරෙන්නට ඇති කැමැත්ත දේශප්‍රේමය වන බව නොබෙල් ත්‍යාගලාබී බර්ට්‍රන්ඩ් රසල් නම් වූ දාර්ශනිකයාගේ අදහසයි. …