• August 5, 2020

කූප්‍රකට සේනාධිපති කලු සල්ලි සංසරණය වීම ඇරඹෙයි!

කුප්‍රකට ඇවන්ගාඩ් වංචනික ව්‍යාපාරයෙහි හිමිකාරිත්වය දරණ නිශ්ශංක සේනාධිපති තමන් විසින් ජාතික ජන බලවේගයෙහි පරාජය වෙනුවෙන් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කිරීමට සූදානම් බව සැළ වීමෙන් අනතුරුව බොහෝ සමාජ මාධ්‍ය ඒජන්සිකරුවන් සහ …

ප්‍රසිද්ධියේ කහ නාගත් භික්ෂුව රට හමුවේ සමාව අයැදි

රට තුල ආන්දෝලනයකට තුඩු දුන් බුදු වූ බව අඟවමින් විවිධ විපරීත ක්‍රියාවන්හි යෙදුනු බොරැල්ලේ සිරි සුමන නම් භික්ෂුව අද තමන් අතින් සිදු වූ දෑ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් …

දිවා රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට UNITE තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා. පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය …

මේ එදා යාපනය තරුණ සංගමය කළ විප්ලවය නැවත අරඹන්නට කාලයයි!

පසුගිය සැප්තැම්බර් 01 දා ගම්පහ ප්‍රදේශයේ පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ ජනතා සමුළුවකදී එම ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාධරයෙකු වන තරිඳු ගුණතිලක මහතා විසින් දේශපාලන ක්‍රියාධරයෙක් විසින් මෙතෙක් සිදු කළ විශිෂ්ඨතම දේශනයක් සිදු කළා. …

විකල්පය එකක් වෙයි

පවතින ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ පසුගිය 71ක් වසරක් පුරා ශ්‍රී ලංකාව තුල සිදු කල විනාශයට එරෙහිව රට ගොඩ නැගීමට විකල්ප දේශපාලන ප්‍රවාහයන් ලෙස ඉදිරිපත් වූ ප්‍රධාන සංවිධාන සහ අපේක්ෂකයන් පසුගිය අගෝස්තු 23දා …